Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
30
විදෙස් ගතව සිට මෙරට පැමිණි අයට පොලිසිය සිදු කළ අනතුරු ඇඟවීම

- විදෙස් ගතව සිට මෙරට පැමිණි අයට පොලිසිය සිදු කළ අනතුරු ඇඟවීමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,308 Views
ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ දී එය උල්ලංගණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 7000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
එම කාලය තුළ වාහන 1700ක් පමණ පොලිස් භාරයට ගෙන ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

මේ අතර, මාර්තු 16 වන දාට පසු විදෙස්ගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයන්ට  ලියාපදිංචිවීම සඳහා ලබාදී තිබූ කාලය අනිද්දායින් අවසන් වනවා.
 
එදිනට පෙර ලියාපදිංචි නොවුණු සියළුම දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top