Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
30
මාරාන්තික, කොරෝනා හේතුවෙන් නිල් කලපුව කළු වන හැටි මෙන්න - Photos

- මාරාන්තික, කොරෝනා හේතුවෙන් නිල් කලපුව කළු වන හැටි මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

57,256 Views
එංගලන්තයේ හාපර් හිල් ප්‍රදේශයේ පිහිටා තිබෙන නිල් කලපුවට පැමිණෙන සංචාරකයින් පාලනය කිරීමට බ්‍රිතාන්‍ය පොලිසිය පියවර ගෙන තිබෙනවා.
 
මෙහි තිබෙන සුන්දරත්වය හේතුවෙන්, බොහෝ පිරිස් සහ ඡායාරූප ශිල්පීන් මෙම ස්ථානයට පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිවීමත් සමගම එංගලන්තය සති කිහිපයකට ලොක්ඩවුන් කිරීමට රජය පියවර ගනු ලැබුවා.
 
කෙසේ වෙතත්, එය‌ නොතකා මෙම ස්ථානය වෙත බොහෝ පිරිස් පැමිණෙන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
 
ඒ් හේතුවෙන්, නිල් පැහැයෙන් බැබළෙන මෙම කලපුවට කළු සායම් මිශ්‍ර කිරීමට එරට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
 
මෙලෙස සිදු කිරීමෙන් ජීවිත අවධානම අවම කරගත හැකි බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.
 
වනවිට බ්‍රිතාන්‍ය තුළ පුද්ගලයින් 19,522 කට මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනයවී ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 1,228ක්.
 
තවත් රෝගීන් 18,159 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ගන්නා බවයි එරට සෞඛ්‍ය සංවිධාන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top