Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
30
දිස්ත්‍රික්ක කිහිපයක ලිහිල් කරපු ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වෙයි

- දිස්ත්‍රික්ක කිහිපයක ලිහිල් කරපු ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,934 Views
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට ලිහිල් කරනු ලැබූ ඇඳිරි නීතිය පස්වරු දෙකේ සිට යළි ක්‍රියාත්මකයි.
 
මේ අතර, අද පෙරවරු 6 සිට මධ්‍යහ්න 12 දක්වා පැය 6ක කාලසීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංගණය කළ තවත් පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාහන 35ක් ද එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.

මේ අනුව ඇඳිරි නීතිය උල්ලංගණය කිරීමට අදාළව මේ දක්වා පුද්ගලයින් 6925ක් සහ වාහන 1678ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top