Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
30
කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ස්වයං නිරෝධායනය වීමට හේතුව මෙන්න - Photos

- කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ස්වයං නිරෝධායනය වීමට හේතුව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,428 Views
කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ බිරිඳ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබුවද අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ස්වයං නිරෝධායනයේ පසුවන බව වාර්තාවනවා.

අග්‍රාමාත්‍ය ටෲඩෝ ප්‍රකාශ කර ඇත්තේ තමන්ට කිසිදු රෝග ලක්ෂණයක් මේ දක්වා පෙන්නුම් කර නොමැති වුවද වෛරසය ආසාදනය වූ අයෙකු සමඟ එකම නිවසේ සිටි බැවින් තවදුරටත් නිරෝධායනයේ පසුවීමට තමන් තීරණය කළ බවයි.

කැනඩාවේ වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එළඹ ඇති සියලු නිර්දේශ සහ උපදෙස් පිළිපැදීමට තමන් තවදුරටත් හුදකලා විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top