Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
30
තවත් රෝගීන් 3ක් තහවුරු වෙයි - මෙරටින් හමුවූ COVID 19 ආසාදිතයින් සංඛ්‍යාව 120 දක්වා ඉහළට

- තවත් රෝගීන් 3ක් තහවුරු වෙයි - මෙරටින් හමුවූ COVID 19 ආසාදිතයින් සංඛ්‍යාව 120 දක්වා ඉහළටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,046 Views
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, නව ආසාදිතයන් තුන්දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

වෛද්‍ය අධීක්ෂණය යටතේ තවත් 117 දෙනෙකු පසුවන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

..එමෙන්ම වෛරසය ආසාදනය වූ 117 දෙනා අතරින් රෝගීන් 11 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top