ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, නව ආසාදිතයන් තුන්දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.
වෛද්‍ය අධීක්ෂණය යටතේ තවත් 117 දෙනෙකු පසුවන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
..එමෙන්ම වෛරසය ආසාදනය වූ 117 දෙනා අතරින් රෝගීන් 11 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.