Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
30
බේරුවල, පන්නිල ග්‍රාමය සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් - හේතුව මෙන්න !

- බේරුවල, පන්නිල ග්‍රාමය සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් - හේතුව මෙන්න !Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,327 Views
කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් බේරුවල පොලිස් වසමේ පන්නිල ග්‍රාමය සම්පූර්ණයෙන් වසා දමා ඇති බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ පෙරේදා පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කොරෝනා ආසාදිත බවට සැක මත කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ ඔහුට එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

මොහු සංචාරක ක්‍ෂේත්‍රයේ රියදුරෙකු ලෙස කටයුතු කරන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top