Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
30
"මට ශක්තිමත් ඇඟක් තිබුණත් කොරෝනා එක්ක නම් සටන් කරන්න අමාරුයි.." - ඔලිම්පික් රන් පදක්කම්ලාභි කැමරන් මාරාන්තික කොරෝනාව සමඟ සටනක - Photos

- "මට ශක්තිමත් ඇඟක් තිබුණත් කොරෝනා එක්ක නම් සටන් කරන්න අමාරුයි.." - ඔලිම්පික් රන් පදක්කම්ලාභි කැමරන් මාරාන්තික කොරෝනාව සමඟ සටනක - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,273 Views
ඔලිම්පික් රන් පදක්කම්ලාභී දකුණු අප්‍රිකාවේ කැමරන් වැන් ඩර් බර්ග්ට කොරෝනාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ක්‍රීඩා ජීවිතයෙන් විශ්‍රාම ගෙන මේ වනවිට ලන්ඩනයේ තෙල් ගවේෂකයකු ලෙස සේවය කරන වැන් ඩර් බර්ග් ජීවිත ගමනේදී තමා මුහුණ දුන් අපහසුම සිදුවීම මෙය බවත්, මෙම වෛරසය සමඟින් තමන් සටන් වදින බවද පෙන්වා දී තිබෙනවා.

2012 වසරේදී ලන්ඩනයේදී පැවැති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ළයආර ඉසව්වේදී රන් පදක්කමත්, 2016 වසරේදී බ්‍රසීලයේදී පැවැති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ළයආර ඉසව්වේ රිදී පදක්කමත් ඔහු විසින් දිනා ගත්තා.

කෙසේ වෙතත් තමාට වැලදී ඇති මෙම වෛරසය පිළිබඳව වැන් ඩර් බර්ග් පැවැසුවේ මෙවැන්නක් . “මට ශක්තිමත් ඇඟක් තියෙන නිසා මම හිතුවා ඕනෑම දේකට මට මුහුණ දෙන්න පුළුවන් කියලා. ඒත් මට මේ වෛරසය සමඟ සටන් කරන්න අමාරු වුණා. නිරෝගී ජීවිතයක්, ශක්තිමත් ජීවන රටාවක් එක්ක හිටිය මට මේ වෛරසය සමඟින් සටන් කරන්න අමාරු වුණත් මම සටන් කරනවා. දැන් දරුණුතම රෝග ලක්‍ෂණ (අධික උණ) පහව ගොස් ඇතත්, බරපතල තෙහෙට්ටුව හා සෙලවීමට නොහැකි කැස්ස සමඟ මම තවමත් පොරබඳිමින් සිටිනවා” යනුවෙනුයි





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top