Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
30
දිස්ත්‍රික්ක 06කට හැර සෙසු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරේ - බණ්ඩාරවෙල නගරයට එන්නත් තහනමක්

- දිස්ත්‍රික්ක 06කට හැර සෙසු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරේ - බණ්ඩාරවෙල නගරයට එන්නත් තහනමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,850 Views
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද (30) පෙරවරු 6ට ඉවත් කෙරුණා.

කෙසේ වෙතත් අද (30) පෙරවරු 6ට ඇඳිරි නීතිය ඉවත් කළ දිස්ත්‍රික්කවලට යළි පස්වරු 2ට ඇඳිරි නීතිය පැනවීමට නියමිතයි.

කෙසේ වෙතත්, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දන්වන තුරු ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

කෙසේ වෙතත්  පවතින අනාරක්ෂිත හා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන අද (30) පෙරවරු 06ට ඇඳිරි නීතිය ඉවත් කෙරුනු අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව පොලිස් බල ප්‍රදේශයට අයත් කැකිරාව සහ ගනේවල්පොල නගරවල ව්‍යාපාරික ස්ථාන වසාදැමීමට තිරණය කර ඇති බව කැකිරාව පොලිසිය පවසන්වා.

මේ අතර, අද (30) පෙරවරු 6ට ඇඳිරි නීතිය ඉවත් කෙරුණද, ජනතාවට බණ්ඩාරවෙල නගරයට පැමිණීමට ඉඩ නොදෙන බව බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත පවසා සිටියා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top