Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
29
සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඊයේ රැස්වීම් තැබූ, හිටපු ඇමති පාඨලී චම්පිකට වැඩ වරදින ලකුණු

- සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඊයේ රැස්වීම් තැබූ, හිටපු ඇමති පාඨලී චම්පිකට වැඩ වරදින ලකුණුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,941 Views
සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඊයේ දිනයේ රැස්වීමක් පැවැත්වූ හිටපු අමාත්‍යවරයෙකු වන පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළා.
 
ඊයේ දිනයේදී හිටපු අමාත්‍යවරයාගේ නිවස පරිශ්‍රය තුළ අදාළ රැස්වීම පවත්වා ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.
 
එහිදී රැස්ව සිටි පිරිස විසුරුවා හැරීමට සෞඛ්‍ය අංශ එක්ව කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත්, අදාළ රැස්වීම පැවැත්වීමට කටයුතු කළ හිටපු අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top