Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
29
කොරෝනා පළමු රාජකීය බිල්ල ගත් හැටි - Photos

- කොරෝනා පළමු රාජකීය බිල්ල ගත් හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,471 Views
කොරෝනා වෛසරයෙන් මිය ගිය පළමු රාජකීයයා බවට පත්වෙමින් ස්පාඤ්ඤයේ මාරියා තෙරේසා කුමරිය පැරීසියේදී මිය ගොස් තිබෙනවා.
 
86 හැවිරිදි ඇය ප්‍රංශයේ සෝබෝන් සරසවියේ මහාචාර්යවරියක් ද වනවා.

ඇය ස්පාඤ්ඤයේ 6 වන ෆිලිප් රජුගේ ඥාතියෙකු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
 
6 වන ෆිලිප් රජුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කරනු ලැබූ පරීක්ෂණවලදී ඔහුට එම වෛසරය වැළදී නොමැති බවට තහවුරු වුණා.
 
ඊට සති කිහිපයකට පසුවයි ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණේ.
 
ඇයගේ විවෘත අදහස් සහ ක්‍රියාකාරකම් හේතුවෙන් ඇය රතු කුමරිය යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වා තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top