Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
29
COVID 19 රෝගීන් දෙදෙනෙකු නිසා, මහනුවර - අකුරණ සහ පුත්තලම - කඩයන්කුලම ගම්මානයේ කොටසක ජනතාව නිරෝධායනයට

- COVID 19 රෝගීන් දෙදෙනෙකු නිසා, මහනුවර - අකුරණ සහ පුත්තලම - කඩයන්කුලම ගම්මානයේ කොටසක ජනතාව නිරෝධායනයටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,671 Views
කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු සොයාගැනීම හේතුවෙන් වසා දැමුණු මහනුවර - අකුරණ සහ පුත්තලම - කඩයන්කුලම ගම්මානයේ කොටසක ජනතාව නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ අකුරණ ප්‍රදේශයේ ජනතාවට සිය නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි.

එමෙන්ම පුත්තලම - කඩයන්කුලම ගම්මානයේ වසා දැමූ කොටසේ ජීවත්වන ජනතාවට නිරෝධායනය වීම සඳහා පුත්තලමේ පාසලක නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදිකරන බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top