Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
29
ඉන්දියාවේ, කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ ගිය හැටි

- ඉන්දියාවේ, කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ ගිය හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,624 Views
මෝදි රජය විසින් දින 21ක් මුළු රටම වසා දැමීමට තීරණය කළ බිලියන 1.3 ක් ජනයා වෙසෙන ඉන්දියාවේ ග්‍රාමීය දුගී ජනතාවට ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම ගැටළුවක් වී ඇති බව වාර්තාවනවා.

නිරෝධායන කාලය ආරම්භවීමට පෙර ගම් බිම් බලා යාමට පැමිණි ජනයා නගරවල බස් නැවතුම්පලවලට එක්රැස්වූයේ අවදානම් ලෙසින්.

ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 987 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන්දියාවෙන් කොරෝනා මරණ 24ක්ද වාර්තා වුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top