Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
29
සුප්‍රකට දාර්ශනික ජෙකොෆ් ඩෙරීඩාගේ බිරිඳ කොරෝනා වැළඳී මිය යයි - Photos

- සුප්‍රකට දාර්ශනික ජෙකොෆ් ඩෙරීඩාගේ බිරිඳ කොරෝනා වැළඳී මිය යයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,623 Views
නූතනයේ සුප්‍රකට දාර්ශනිකයෙක් වන ජෙකොෆ් ඩෙරීඩා ගේ බිරිඳ වන මාගරිටා ඔකොටොරි කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත්ව ඇති ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

චෙක් සම්භවයක් සහිත ඇය වෘත්තීයමය මනෝවිශ්ලේෂිකාවක් වනවා.

මියයන විට ඇය 87වන වියේ පසුවුනා.

ඇගේ පියා ප්‍රංශ පුවත් සේවයේ ප්‍රධාන තනතුරු හෙබවූ ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙක් වෙනවා.

ජෙකොෆ් ඩෙරීඩා පශ්චාත් නූතනවාදී දර්ශනය සහ පශ්චාත් සංස්ථිතිවාදයේ උන්නතිය සඳහා සුවිශේෂී දායකත්වයක් සැපයූ නූතන දාර්ශනිකයෙක් ලෙස හඳුනා ගැනෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top