Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
29
ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය කැඩූ පුද්ගලයින් 856ක් වැඩ වරද්දා ගනී - අත්අඩංගුවට පත් මුළු ගණන 6041ක්

- ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය කැඩූ පුද්ගලයින් 856ක් වැඩ වරද්දා ගනී - අත්අඩංගුවට පත් මුළු ගණන 6041ක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,338 Views
ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 856ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.

මේ අතර වාහන 184ක් අත්අඩංගුවට පත් වු බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මෙම මස 20 වන දින ඇඳිරි නීතිය පැන වු මොහොතේ සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට පත් මුළු පුද්ගලයින් ගණන 6041ක් සහ වාහන 1477ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනව බවයි පොලිසිය පැවසුවේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top