Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
29
Lockdown වුණු ඉන්දියාවේ දුම්රිය මැදිරි, කොරෝනා වාට්ටු බවට පත් වුණු හැටි මෙන්න - Photos

- Lockdown වුණු ඉන්දියාවේ දුම්රිය මැදිරි, කොරෝනා වාට්ටු බවට පත් වුණු හැටි මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,861 Views
කොරෝනා ලොව පුරා ජීවිත 30, 000කටත් එහා බිලිගෙන අවසන්. මේ වන විටත් ලෝකය මහත් අර්බුදයකට ඇද දමමින් සිටින කොරෝනා නිසා අසල්වැසි ඉන්දියාවටත් ජීවිත 24ක් අහිමි වුණා.

මේ වන විට මුළුමුනින්ම වසා ඇති ඉන්දියාවේ ආසාදිතයින් සංඛ්‍යාවද 987ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත්, මෙවන් තත්ත්වයක් තුළ, ඉන්දියාවේ දුම්රිය කිහිපයක් කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රථිකාර කිරීමේ වාට්ටු බවට නවීකරණය කිරීමට සැලසුම් කර ඇතැයි එරට බලධාරින් සඳහන් කරනවා.

මේ වනවිටත් ආදර්ශයක් ලෙස එක් දුම්රියක් නිරෝධායන පහසුකම් සහිතව සකස් කර ඇතැයි ඉන්දියානු ජාතික දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන්දියාවේ දුම්රිය කළාප 16ක් ඇති අතර එක් කලාපයකින් දුම්රිය 10 ක් බැගින් මෙම කාර්යට යොදා ගැනීමට නියමිතයි.

(රොයිටර් පුවත් ඇසුරිණි)

Indian Railways prepares train coaches for isolation units for ...Indian Railways prepare isolation coaches in trains to fight coronavirusIndian Railway transforms railway coaches into isolation wards ...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top