Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
28
කොරොනා වෛරසය බිහිවූ වූහාන් නගරයේ කොටසක් ගැන අද ගත්ත තීරණය

- කොරොනා වෛරසය බිහිවූ වූහාන් නගරයේ කොටසක් ගැන අද ගත්ත තීරණයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,913 Views
කොරෝනා වෛරසයේ වසංගත තත්ත්වයත් සමග වසා දැමුණු චීනයේ - වූහාන් නගරයේ කොටසක් අද යළි විවෘත කර තිබෙනවා.
 
වෛරසය බිහිවූ බවට සැලකෙන වූහාන් නගරයේ කොටසක් යළි විවෘත කරනු ලැබුවේ මාස 2 කට පසුවයි.
 
ඒ අනුව, ජනතාවට වූහාන් නගරයට ඇතුළු වීමට ඉඩ ලබාදෙන අතර යළි පිටවීමට අවසර හිමි වන්නේ නැහැ.

චීනයේ - හුබෙයි පළාතේ වූහාන් නගරයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 50,000කට වැඩි පිරිසක් වාර්තා වූ අතර, එම ප්‍රදේශයේ පමණක් 3000ක පමණ පිරිසක් ජිවිතක්ෂයට පත්වුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top