Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
28
ගුවන් ගමන් අත්හිටුවීම ගැන ජාත්‍යන්තර ගුවන් සේවා වෙත නිළ දැනුම්දීමක්

- ගුවන් ගමන් අත්හිටුවීම ගැන ජාත්‍යන්තර ගුවන් සේවා වෙත නිළ දැනුම්දීමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,749 Views
ලබන 31 වන දා තෙක් මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපළවල සියළු වාණිජ මගී ගුවන් ගමන් අත්හිටුවීම සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය ජාත්‍යන්තර ගුවන් සේවාවන් වෙත නිළ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
 
එමගින් සඳහන් කර ඇත්තේ අදාළ කාලය තුළ ශ්‍රී ලංකාවෙන් මගීන් රැගත් ගුවන් යානාවලට, නතර කරනු ලබන ගුවන් යානාවලට සහ ශ්‍රී ලංකාව හරහා ගමන් කරන යානාවලට එය අදාළ නොවන බවයි.

එමෙන්ම, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හදිසි ගොඩබෑම් සහ මානුෂීය ගුවන් ගමන්වලට මෙන්ම තාක්ෂණික ගොඩබැස්සවීම්වලට ඉඩ සැලසෙනවා.
 
කටුනායක ගුවන් තොටුපළ හරහා ගමන් ගන්නා ගුවන් මගීන්ට හුවමාරු කාලය පැය 6කට සීමා කිරීමට ද මෙමගින් පියවර ගෙන ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top