Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
28
මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 107 දක්වා ඉහළට - ලොව පුරා ආසාධිතයින් ලක්ෂ හය ඉක්මවයි.

- මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 107 දක්වා ඉහළට - ලොව පුරා ආසාධිතයින් ලක්ෂ හය ඉක්මවයි.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,253 Views
ශ්‍රී ලංකාවෙන් තවත් නව කොරෝනා ආසාධිතයෙකු හමුව තිබෙනවා.
 
ඒ අනුව මෙරටින් හමුව ඇති ආසාධිතයින් සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය කියා සිටියේ.
 

මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාධිතයින් 9 දෙනෙකු පමණ සුවය ලබා ඇති අතර නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන් සංඛ්‍යාව 98 ක්.
 
එමෙන්ම ලොව පුරා කොවිඩ් 19 ආසාධිතයින් ලක්ෂ 6 ඉක්මවා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top