Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
28
"ඇග දිහා බලලා මට බනින උන්දලාට කියන්නෙ මනුස්සකම තියෙන්නේ ඇගේ නෙමේ.." - දුලීකා මාරපන කියයි - Photos

- "ඇග දිහා බලලා මට බනින උන්දලාට කියන්නෙ මනුස්සකම තියෙන්නේ ඇගේ නෙමේ.." - දුලීකා මාරපන කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,095 Views
කොරෝනා වෛරසය හේතුවෙන් මේවනවිට දිවයිනපුරා ඇදිරිනීතිය පනවා තිබෙනවා. ඒ හේතුවෙන් බොහෝ දෙනෙක් ආහාරපාන හිගව අසරණ වෙලා. ජනප්‍රිය රංගන ශිල්පිණියක් දුලීකා මාරපන එවැනි අසරණ පවුල් කිහිපයකට පිහිට වී ඇති බව ඇයගේ මුහුණු පොතට සටහනක් එක් කරමින් අපූරු සටහනක් යොදා තිබුනා,

එය පහතින්,

අපි අවට බලමු ඇස් ඇරලා......මේ post එක දාන්නෙ ඔබේ අවට ගැන හිතන්න අවස්තාව දෙන්න. ... ඇග දිහා බලලා මට බනින උන්දලාට කියන්නෙ මනුස්සකම තියෙන්නේ ඇගේ නෙමේ. ස්තූතියි ග්‍රාමසේවක මහත්තයෝ හොයා දුන්නාට අහිංසක මිනිසුන් ටික . මට උදවු උනා පුoචිහේවා මහතා, සoඛ මල්ලී , සුජීව අයියා . පින් ඔයාල හැමෝටම .

දැන් පුලුවන් නම් කියාපියවු මම හින්දා කොරෝනා බෝ උනා කියලා. දවසෙම ගෙදර ඉදන් වේල් පහක් විතර කාලා ඌරො වගේ බුදියන්නැතුව වත්තෙපිටියෙ එලවලුවක් දෙකක් ඉන්දලා . වේල දෙකක් විතර කාල අහල පහල අහිංසක පවුලක් දිහත් බලාපල්ලා බිරිඳ ,සැමියා ,දරුවන් ,දෙමවුපියන් ගැන බලන්න , හිතන්න ආදරය කරන්න මේ නිවාඩුව ඒකට. .....
සොබාදහම මේ පටන්ගත්තා විතරයි.... දඩුවම් ඉවර නෑ තව...






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top