Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
28
"දුප්පත් පුද්ගලයන්ට කොරෝනා වෛරසයෙන් බේරීමට අවශ්‍ය ප්‍රතිශක්තිය තියෙනවා.." - ආණ්ඩුකාරවරයා මාධ්‍යට තහවුරු කරයි

- "දුප්පත් පුද්ගලයන්ට කොරෝනා වෛරසයෙන් බේරීමට අවශ්‍ය ප්‍රතිශක්තිය තියෙනවා.." - ආණ්ඩුකාරවරයා මාධ්‍යට තහවුරු කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,930 Views
දුප්පත් පුද්ගලයන්ට කොරෝනා වෛරසයෙන් බේරීමට අවශ්‍ය ප්‍රතිශක්තිය තිබෙන බව මෙක්සිකෝවේ පොවෙබ්ලා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසනවා.

දැනට වෛරසය ආසාදනය වී ඇත්තේ කාහටදැයි මාධ්‍ය විසින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආණ්ඩුකාර ලුවිස් බාර්බෝසා මෙසේ පවසා තිබෙනවා.
'රෝගීන්ගෙන් බහුතරය ධනවත් පුද්ගලයන්. ධනවත් නම් ඔබ සිටින්නේ අනතුරකයි. අප වගේ දුප්පතුන් නම් ඔබ වෛරසයෙන් ආ‍රක්ෂිතයි' යනුවෙන් ආණ්ඩුකරු පවසා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

වෛරසය වැළඳීමට ආර්ථික සාධක බලපාන බව කිසිඳු විද්‍යාත්මක පදනමක් රහිත ප්‍රකාශයක් බැවින් එරට සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් මහත් කලබලයක් ඇත් වී තිබෙනවා.

මෙවැනි අවස්ථාවක රජයෙ නිළධාරියෙක් සත්‍ය මත පදනම් නොවූ වගකීම් විරහිත ප්‍රකාශ කිරීම සම්බන්දයෙන් ජනතාව මහත් කළකිරීමකට පත්ව සිටිනවා.

මෙක්සිකෝවේ මෙතෙක් තහවුරු වී ඇති ආසාදිතයන් 457න් 75% පමණ ජාත්‍යන්තර සංචාර හේතුවෙන් වෛරසයට ගොදුරු වූවන් බව එරට දත්ත වාර්තා වල දැක්වෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top