Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
28
විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් තබාගෙන සිටි පුද්ගලයෙකුට සිදු වූ දේ

- විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් තබාගෙන සිටි පුද්ගලයෙකුට සිදු වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,083 Views
වව්නියාව - මහමයිලන්කුලම ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාව - ආසිකුලම් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.

මෙම සැකකරු වව්නියාව පොලිස් වසමේදී ගෙළ බැඳි රන් මාල කොල්ල කෑමේ සිද්ධිවලට අවශ්‍යව සිටි අයෙකු බව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top