Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
28
ඩුබායි රටින් කොරෝනා අරන් ඇවිත් ගම පුරා ඇවිද්ද ගැමියා නිසා අටලුගමට සීල් තබයි - ගමම ස්වයං නිරෝධායනයට

- ඩුබායි රටින් කොරෝනා අරන් ඇවිත් ගම පුරා ඇවිද්ද ගැමියා නිසා අටලුගමට සීල් තබයි - ගමම ස්වයං නිරෝධායනයටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,133 Views
ඩුබායි රටේ දින 2 ක් ගත කර පසුගිය 19 වෙනිදා මෙරටට පැමිණි පුද්ගලයෙකු දින 6 ක කාලයක් තිස්සේ කළුතර බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ සැරි සරා පුද්ගලයන් රැසක් ඇසුරු කර තිබූ අතර ඔහු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව දැන් හඳුනාගෙන ඇති බව සදහන්.

වෛරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින් අටුළුගම ග්‍රාමය ඊයේ (2) පස්වරුවේ සිට සීල්තබා සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගෙන තබෙනවා.

වෛරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද එම රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් අද (28) පෙරවරුවේ 1990 සුවසැරිය ගිලන් රථයෙන් කලුතර නාගොඩ මහ රෝහල හරහා පිටත් කල බව බණ්ඩාරගම සෞ‍බ‍්‍ය වෛද‍්‍ය කාර්යාලය මේ අතර ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ගමේ සිට ඩුබායි ගිය ඔහු ගැමියන් අතර ප්‍රකට අයෙකු බවත් නිරන්තරයෙන් එක්වී කතා කරන්නෙකු බවත් හඳුනාගෙන තිබෙනවා. ඔහුට එතෙරදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඔහු ඒ බව නොදැන ගමේ නිවෙස් බොහොමයකට ගොස් ආගිය කතා කථාකරමින් සිට ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් සදහන්.

ඒ අනුව අටළුගම නිවාස 26 ට අයත් පුද්ගලයන් 200 දෙනකු පමණ සම්පුර්ණයෙන්ම ස්වයං නිරෝධායනයකට ලක්කර තිබෙනවා. කිසිවකුට ගමෙන් පිටවීමට හෝ ගමට ඇතුලූ වීමට හෝ අවසර නොදෙන බව ආරක්ෂක අංශ කියයි.

පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාවේ නිලධාරීන් යොදවා සීල් තැබූ ගමේඇඳීරිනීතිය දැඩිව ක්‍රියාත්මක කර ඇති බවද පොලිසිය සදහන් කරයි
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top