Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
28
"ට්‍රම්ප් කියන්නේ බොරු අපිට කොරෝනා රෝගීන් බේරගන්න පහසුකම් නැහැ.." - වෛද්‍ය කොලින් ස්මිත්ගේ සංවේදී කතාව ලෝකයම කලඹයි - VIDEO

- "ට්‍රම්ප් කියන්නේ බොරු අපිට කොරෝනා රෝගීන් බේරගන්න පහසුකම් නැහැ.." - වෛද්‍ය කොලින් ස්මිත්ගේ සංවේදී කතාව ලෝකයම කලඹයි - VIDEOHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,506 Views
නිව්යෝර්ක් නුවර එල්ම්හර්ස්ට් රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍ය කොලින් ස්මිත් නම් වෛද්‍යවරිය ඇමෙරිකාව මේ වනවිට මුහුණදී ඇති දරුණු තත්ත්වය පිළිබඳව වීඩියෝවක් මගින් විස්තර කර තිබෙනවා.

ඇය වීඩියෝව පෙන්නමින් එම කාමරය තුළ සිටින සියලුදෙනාම කොරෝනා වෛරස ආසාදිතයින් බවට පවසන අතර අද වන විට තත්ත්වය ඉතා භයානක බවත් විස්තර කර දෙනවා. මේ අතර ඔවුන් විසින් මෘතදේහ ගබඩා කරන්න විශාල අධීශීතකරණ ට්‍රක් රථයක් ගෙන්වා ගත් බවත් පවසනවා.

''ඇමෙරිකානු ජනාධ්පති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සියලුම නායකයින්, නිලධාරීන්, සෞඛ්‍ය හා රෝහල් ප්‍රධානීන් කියන්නේ හැමදේම හොඳින් සිදුවෙනවා කියලා. නමුත් අපේ පැත්තෙන් හොඳ නැහැ. මගේ රෝගීන් වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය පහසුකම් කිසිවක් නැහැ. මේ අමෙරිකාව අපි පළමු ලෝකයේ රටක්'' බව පවසන ඇය ඉතා සංවේදීව කතා කරනවා. මේ අතර සාමාන්‍ය දිනයකදී හදිසි අංශයට පැමිණෙන පිරිස ඉතා ඉහළ බවත් දිනකට පුද්ගලයින් 200 ක්න වන සංඛ්‍යාව මේ වනවිට 400 හෝ ඊට වැඩි වී ඇති බවට පවසනවා.

''මම අද උදෑසන N95වර්ගයේ මුඛ ආවරණයක් පැලඳුවා. අද පැලඳූ ඒ මුඛ ආවරණය තමයි පසුගිය සිකුරාදා දිනයේදීත් මම පැලඳුවේ. හැමදෙනාම කියන්නේ හැමදෙයක්ම හරි යයි කියලා නමුත් මෙය මාසයක්, දෙකක්, තුනක් හෝ පහක් පැවැතුණොත් හරියට චීනයේ වගේ අපිට අවශ්‍ය කිසිම දෙයක් අපිට නැහැ මට මේ ගැන මාධ්‍යයට කතා කරලා ප්‍රශ්නයක් වුණත් ඒ ගැන ප්‍රශ්නයක් නැති බවත් මට ජනතාවට කියන්න ඕන මෙය ඉතා නරක තත්ත්වයක්, මිනිස්සු මැරෙනවා."' යැයිද ඇය පවසනවා.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top