Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
28
දෘෂ්‍යාබාධිතයන් රජයෙන් කළ ඉල්ලීම

- දෘෂ්‍යාබාධිතයන් රජයෙන් කළ ඉල්ලීමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,942 Views
දෘෂ්‍යාබාධිත සහ ආබාධිත පුද්ගලයින් සඳහා කිසියම් හෝ සහනයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කරනවා.

එහි සභාපති චමීර පුබුදු කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟ සිය අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකිවී ඇති බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top