කොළඹ මැනිං වෙළඳපොළේ අද දිනයේ කටයුතු සිදුවන බැවින් වෙළඳුන්ට පැමිණ එළවළු සහ පළතුරු මිලදී ගන්නා ලෙස එම සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ ඉල්ලීමක් කරනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක වීම හේතුවෙන් ඊයේ දිනයේ වෙළඳුන් නොපැමිණීම නිසා විශාල වශයෙන් තොග ඉතිරි වී ඇති බවයි.