Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
28
මැනිං වෙළඳපොළේ අද දිනයේ වැඩ කටයුතු සිදු වන හැටි

- මැනිං වෙළඳපොළේ අද දිනයේ වැඩ කටයුතු සිදු වන හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,395 Views
කොළඹ මැනිං වෙළඳපොළේ අද දිනයේ කටයුතු සිදුවන බැවින් වෙළඳුන්ට පැමිණ එළවළු සහ පළතුරු මිලදී ගන්නා ලෙස එම සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ ඉල්ලීමක් කරනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක වීම හේතුවෙන් ඊයේ දිනයේ වෙළඳුන් නොපැමිණීම නිසා විශාල වශයෙන් තොග ඉතිරි වී ඇති බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top