Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
28
ගෙවුණු පැය 24 තුළ ඉතාලියේ 919ක් COVID 19ට බිලි වෙයි - ලොව පුරා කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 6ට ආසන්න වෙයි - ඇමරිකාව පෙරමුණේ - Photos

- ගෙවුණු පැය 24 තුළ ඉතාලියේ 919ක් COVID 19ට බිලි වෙයි - ලොව පුරා කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 6ට ආසන්න වෙයි - ඇමරිකාව පෙරමුණේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,943 Views
මියගිය පුද්ගලයින් ගණන 27,341යි...

කොරෝනා වෛරසය හෙවත් (COVID - 19) හේතුවෙන් ඉතාලියේ ඊයේ (27) දිනය තුල පුද්ගලයින් 919ක් මියගොස් තිබෙනවා.

ඒ අනුව ඉතාලියෙන් මේ වනවිට වාර්තාවන මුළු කොරෝනා මරණ ගණන 9134ක්.

මේ අතර, ඇමරිකාවෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන102,464ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් ගණන 27,341යි.

Italy suffers setback to hopes its coronavirus epidemic might be ...Coronavirus: deadliest day in Italy and Spain shows worst not over ...US coronavirus cases top 100,000; Italy deaths rise: Live updates ...Italy posts more grim coronavirus records as deaths, cases rise ...Coronavirus: Italy has world's highest COVID-19 case total ...More Than 50 Doctors in Italy Have Now Died From CoronavirusItaly sees fatalities spike, is 2nd country to pass Chinese virus ...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top