Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
27
කොරෝනා සුව වූ රෝගීන්ගේ රුධිර ප්ලාස්මා ගෙන අසාධ්‍ය වූ රෝගීන්ට සිදු කළ චීනයේ පරීක්ෂණය ලංකාවේ අත්හදා බැලු බව රුධිර බැංකුවේ අධ්‍යක්ෂක හිරුට කියන කතාව - Video

- කොරෝනා සුව වූ රෝගීන්ගේ රුධිර ප්ලාස්මා ගෙන අසාධ්‍ය වූ රෝගීන්ට සිදු කළ චීනයේ පරීක්ෂණය ලංකාවේ අත්හදා බැලු බව රුධිර බැංකුවේ අධ්‍යක්ෂක හිරුට කියන කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

73,262 Views
දැනට සුවය ලබා නිවසට ගොස් සිටින, මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා වන සංචාරක මගපෙන්වන්නාගේ රුධිර සෛල සාම්පල කිහිපයක් ලබා ගැනීම සදහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත කැඳවාගෙන ගොස් තිබෙනවා.
 
ඔහුගේ ප්‍රතිශක්තීකරණය ඉහළ බැවින්, එම රුධිර සෛල ලබාගෙන කොරෝනා අසාධනය වී දැනට අයි.ඩී.එච් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටින රෝගීන් තිදෙනා සුවපත් කරගැනීමේ උත්සහයක සෞඛ්‍ය අංශවල අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

සංචාරක මගපෙන්වන්නා වන මොහු දින 14ක කාලයක්, අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා පසුගිය 23 වනදා සිය නිවෙස බලා පිටත්ව ගියා.
 
එහිදී තවත් දින 14 ක කාලයක ස්වයං නිරෝධායනකට ලක් වන ලෙසයි වෛද්‍යවරුන් උපදෙස් ලබාදී තිබුණේ.
 
මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ පුද්ගලයා වසර 12ක කාලයක් සංචාරක මගපෙන්වන්නෙකු ලෙස කටයුතු කරමින් සිටින බව ද සදහන්.


 
අදාළ කාරණාව සම්බන්ධයෙන් හිරු ගොසිප් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහගෙන් විමසීමක් කළා.
 
එහිදී ඔහු අදහස් දක්වමින් කියා සිටියේ, ප්ලස්මා ප්‍රතිකාරයක් සිදු කිරීමට අවශ්‍ය  සෛල මෙලෙස ලබා ගත් බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top