Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
27
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට කොරෝනා ආසාදනය වෙයි

- බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට කොරෝනා ආසාදනය වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,596 Views
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

වෛරසය වැළඳී ඇතැයි පෙන්නුම් කෙරෙන සාමාන්‍ය රෝගී ලක්ෂණ තමාට පවතින  බවයි සිය ට්විටර් ගිණුම ඔස්සේ වීඩියෝ පණිවුඩයක් එක් කරමින් බ්‍රිතාන්‍ය අගමැතිවරයා ප්‍රකාශකර ඇත්තේ.

මේවන විට තමා ස්වයං නිරෝධායනයේ නිරතවන අතර අගමැති ධුරයට අදාළ රාජකාරී කටයුතු අඛණ්ඩව සිදුකරන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top