Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
27
"මොනවහරි වෙන්න කියලා දැන් ගෙදර කුණුත් අදිනවා, ඔබතුමාලා සතුටින් ඉන්න හැදෙන්නෙම නෑ ලෙඩේ" - බන්දු සමරසිංහ කොරෝනාවෙන් ආරක්ෂාවෙන හැටි - Video

- "මොනවහරි වෙන්න කියලා දැන් ගෙදර කුණුත් අදිනවා, ඔබතුමාලා සතුටින් ඉන්න හැදෙන්නෙම නෑ ලෙඩේ" - බන්දු සමරසිංහ කොරෝනාවෙන් ආරක්ෂාවෙන හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

43,530 Views
පොල් නෙමෙයි මොනව ගාන්න වෙයිද දන්නෑ අරක හැදුනොත්
මේ කොරෝනා මගේ අම්මේ ඉක්මනට මේ ලෝකෙන්ම තුරන් වේවා....
 
මේ වන විට ලෝකය පුරා ව්‍යාප්ත වෙන මාරාන්තික කොරෝනා වෛරසය නිසාත් ඇඳිරි නීතිය නිසාත් බොහෝ පිරිස් මේ වන විට නිවෙස්වලට වී සිටිනවා.
 
මේ පිළිබඳව රජයෙන් , මාධ්‍යයෙන් මෙන්ම දිවයිනේ සිටින කලාකරුවන් රැසක්ද සමාජ මාධ්‍ය තුළින් ජනතාව දැනුවත් කර තිබුණා.
 
මේ අතර සිංහල සිනමාවේ ප්‍රවීණ හාස්‍ය නළුවෙක් වන බන්දු සමරසිංහද වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

ඔහු මෙම වීඩියෝවෙන් සමාජයට වැදගත් පණිවුඩයක් මෙන්ම සිය නිවසේ ගතකරන ජීවිතය ගැන පැවසුවේ මෙවැන්නක්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top