Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
27
"ලංකාවේ පොලිස් නිලධාරියෙක්ට ඔයැයිට ඕනි විදිහට බනින් බෑ, හරිය - ......... එක දාන්න එපා, හරිය.. දකුණේ කොල්ලෙක්ට බැන්නනම් දනී කරන දේ, හරිය" - ඉතාලියේ සිටින කාන්තාවගේ වීඩියෝවට ලංකාවේ කොල්ලෙක් දුන්න අපූරූ උත්තරේ - Video

- "ලංකාවේ පොලිස් නිලධාරියෙක්ට ඔයැයිට ඕනි විදිහට බනින් බෑ, හරිය - ......... එක දාන්න එපා, හරිය.. දකුණේ කොල්ලෙක්ට බැන්නනම් දනී කරන දේ, හරිය" - ඉතාලියේ සිටින කාන්තාවගේ වීඩියෝවට ලංකාවේ කොල්ලෙක් දුන්න අපූරූ උත්තරේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38,373 Views
ඉතාලියේ ගිය අක්කාට මේ කියන්නේ..
ලංකාවට ඇවිල්ලා, ගෙදරට ගිහිල්ලා බනින්න..
ඔයැයි රටක හිටියා කියලා අදාළ නෑ..

කොවිඩ් 19 හෙවත්, කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ සමාජ මාධ්‍ය දිනෙන් දින උණුසුම් වෙමින් පවතිනවා.

මේ අතරතුර පසුගිය දවසක ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක් විසින්, සමාජ මාධ්‍යයට එක් කළ ආන්දෝලනාත්මක වීඩියෝවකට බොහෝ පිරිසකගේ අවධානය යොමු වුණා. එම කාන්තාව විසින්, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දැඩි දෝෂාරෝපණයක් සිදු කර තිබුණා.

කෙසේ නමුත්.. මෙම ආවේගශිලී වීඩියෝවට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙන්ම තවත් බොහෝ පිරිසක් ප්‍රතිචාර දක්වා තිබුණා.

මේ අතර, ලංකාවේ තරුණයෙකු ද මේ කාන්තාවගේ වීඩියෝවට ප්‍රතිචාර දක්වා තිබුණා.

එය, පෙර කී කාන්තාව පවසන ආකරයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයකින් සිදුකරන අතර එහි ද්වේෂසහගත ආමන්ත්‍රණයක් සිදු නොකර හාස්‍යද මුසුකරමින් වචන ගලපා තිබීම විශේෂත්වයක්.

එම වීඩියෝව පහතින් බලන්න....



මේ අතර, එම කාන්තාවගේ වීඩියෝව ගැන, පොළොන්නරුව - කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් නික්ම යාමට පෙර ඉතාලියේ සිටි පැමිණි පුද්ගලයෙක් මෙසේ අදහස් දැක්වුවා. (පහත වීඩියෝව.)


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top