Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
26
අද දිනයේත් මෙතෙක් කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තාවී නැති බව සෞඛ්‍ය ඇමතිනි කියයි

- අද දිනයේත් මෙතෙක් කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තාවී නැති බව සෞඛ්‍ය ඇමතිනි කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,629 Views
අද දිනයේදීත් පස්වරු 4.45 වන විට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තාවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරචි පවසනවා.

අමාත්‍යවරිය මේ බව කියාසිටියේ Covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදීයි.

මේවන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 102ක්.

මේ අතර IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 4 දෙනෙකු සුවය ලබා අද (26) එම රෝහලින් පිටත්ව ගිය බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top