Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
26
පාලිත තෙවරප්පෙරුම තම අතින්ම කෑම සාදා ඇඳිරි නීතිය නිසාවෙන් අසරණව සිටින ජනතාවට පිහිට වෙයි

- පාලිත තෙවරප්පෙරුම තම අතින්ම කෑම සාදා ඇඳිරි නීතිය නිසාවෙන් අසරණව සිටින ජනතාවට පිහිට වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,321 Views
ඇඳිරි නීතිය නිසාවෙන් අසරණව හා පීඩාවට පත්ව සිටින පිරිසක් සිටිනවා. එදාවේල හොයා ගන්න පිරිස වගේම මහපාරේ කාත් කවුරුවත් නැතිව අසරණ වුණු පිරිසත් කෑම බිම නැතිව මේ අවස්ථාවේ අසරණව සිටිනවා.

ජනතාවට සහන දීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මේ වෙද්දී පියවර එන තිබෙන බව ආරංචියි.

ඒඅනුව තමන් විසින්ම ආහාර පාන සාදා මේ වන විට පවතින තත්වය හමුවේ අසරණව සිටින ජනතාව හට බෙදාදීමට පියවර ගන්නා බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top