Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
26
"මම ප්‍රංශයෙන්, අපි පරිස්සමින් ඉන්නවා. ඒත් දැන් මගේ රට ශ්‍රී ලංකාව.." - කොරෝනා නිසා හෝටලයෙන් පාරට දැම්ම, සංචාරක යුවලක්, පැලක් අටවාගෙන ශ්‍රී ලාංකිකයන් වෙයි - Video

- "මම ප්‍රංශයෙන්, අපි පරිස්සමින් ඉන්නවා. ඒත් දැන් මගේ රට ශ්‍රී ලංකාව.." - කොරෝනා නිසා හෝටලයෙන් පාරට දැම්ම, සංචාරක යුවලක්, පැලක් අටවාගෙන ශ්‍රී ලාංකිකයන් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,951 Views
මට ගුවන් යානය තියෙන්නේ මේ සිකුරාදා..
"මට යන්න විදිහක් නෑ..." - දැන් ලංකාවේ..
ටැක්සි රියදුරෙක්වත් මාව ගුවන් තොටුපොළට ‍ගෙනියන් නෑ..

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටල් රැසක් වසා දමා ඇති අතර, මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්වූ සංචාරක යුවළක් ප්‍රදේශයේ ලැගුම්හලක් පිටුපස තාවකාලික කුඩාරමක පසුගිය දින කිහිපයේ දිවි ගෙවා තිබුණා.

අනතුරුව පොලීසිය සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මැදිහත්වීමෙන් එම යුවළ සහ තවත් සංචාරකයින් තිදෙනෙක් වසා දමා තිබූ ලැගුම් හලක් වෙත යොමු කිරීමට කටයුතු කර ඇති අතර, ඔවුන් මේ වනවිට එහි ආරක්ෂිතව දිවි ගෙවනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top