Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
26
"අම්මාව බදාගෙන ඉන්න එක වඩාත් හොඳයි.." - සුපිරි නිළි ප්‍රියංකා ලොස් ඇන්ජලීස් සිට, ඉන්දියාව Lockdown කිරීම තනිවම සැමරූ හැටි - Video & Photos

- "අම්මාව බදාගෙන ඉන්න එක වඩාත් හොඳයි.." - සුපිරි නිළි ප්‍රියංකා ලොස් ඇන්ජලීස් සිට, ඉන්දියාව Lockdown කිරීම තනිවම සැමරූ හැටි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,542 Views
COVID 19 මේ වෙද්දී ලොව පුරා ව්‍යාප්ත වෙන්න පටන් අරන්. වෛරසය බිලිගත් ජීවිත ගණන 21, 181ක් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. එමෙන්ම එක්ලක්ෂ 13, 770කට වෛරසය ආසාදනය වී තිබෙනවා.
 
අසල්වැසි ඉන්දියාවෙන් මරණ 12ක් වන අතර එරට ආසාදිත පිරිස් 600 ඉක්මවා තිබෙනවා.

මෙවන් වාතාවරණයක් තුළ ඉන්දියාව සම්පූර්ණයෙන් වසා දැමීමට එරට අගමැති නරේන්ද්‍ර මෝදි විසින් තීරණය කරනු ලැබුවා.
 
අගමැතිවරයාගේ මෙම තීරණයත් සමඟ එරට මිලියන සංඛ්‍යාත ජනයා ඔල්වොරසන් දෙමින් ප්‍රීති ඝෝෂා කළ හැටි දැකගන්නට ලැබුණා.
 
මේ අතර ඉන්දීය ජනප්‍රිය සුපිරි නිළියක් වන ප්‍රියංකා චොප්රා ද මෙම සැමරුම් සඳහා එක්ව තිබෙනවා, ඒ ලොස් ඇන්ජලීස් නුවර සිටයි.
 
ඇය තනිවම නිවසේ සිට අත්පොළසන් දෙමින් එය සැමරූ වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
 
ඇගේ සැමියා නික් සමඟ සිටින ඡායාරූප කිහිපයක්ම ඇය සමාජ මාධ්‍යයට එක්කර තිබූ අතර සමාජ දුරස්ථභාවය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස ඇය #stayathome හෑෂ් ටෑගය ද ඒ සඳහා යොදාගත්තා.
 
"මේ කාලයේ නිවසේ රැඳී සිටිම ආරක්ෂිතම දෙයයි. අම්මාව බදාගෙන ඉන්න එක වඩාත් හොඳයි.."
 
ඇය කියනවා.
 
Dailymail ඇසුරිනි.


 
United! Priyanka Chopra showed her solidarity with her native India and walked out on her balcony and began clapping in honor of first responders amid the coronavirus pandemic
Social distancing: Chopra also shared a sweet snap of herself laying down with pet pooch Gino, as husband Nick Jonas caresses her during their home quarantine.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top