Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
25
"එළියට යන්න... එළියට යන්න... අපි දැන් බඩු දීලා ඉවරයි.." - කොරෝනා මරන්න සටන් කරන වෛද්‍යවරියක් මුහුණු පොතේ ලිව්ව සංවේදී සටහන - Photos

- "එළියට යන්න... එළියට යන්න... අපි දැන් බඩු දීලා ඉවරයි.." - කොරෝනා මරන්න සටන් කරන වෛද්‍යවරියක් මුහුණු පොතේ ලිව්ව සංවේදී සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,176 Views
මම වැලිගම රෝහලේ වෛද්‍යවරියක් බව කිව්වා..
නොමිනිසුන් වෙනුවෙන් ජීවිත කැපකරන්නේ ඇයි..
"බඩු දීලා ඉවරයි" කියා දොර තදින් වසා දැමුවා..
 
කොරෝනා වෛරසය ලංකාවේ අපිට ආගන්තුකයෙක් වෙද්දි, ඒ වෙනුවෙන් කරන්න ඕනි "සටන" ගැන අපේ මිනිස්සුන්ට හරි හැටි තේරුමක් තිබුණේ නැහැ.
 
ඒ නිසාම, ඇඳිරිය වැටුණ වෙලාවෙත්, සෞඛ්‍ය අංශ දිවා රෑ නොබලා ඒ ගැන දැනුවත් කිරීම් කළා. ඒ අතුරතුර වෛද්‍යවරුන් හෙදියන් සහ ආරක්ෂක අංශ දිවා රෑ නොබලා රට වෙනුවෙන් ඔවුන්ගේ වගකීම නිසි ආකාරයෙන් ඉටු කරමින් හිටියා.

මේ මොහොතේ අපිට ඔවුන්ගේ ගෞරවය හිමි විය යුතුම මොහොතක්. ඒත්... සමහරක් ගරු බුහුමන් "මුහුණූ පොතට" විතරක් සීමා වීම කණගාටුවට කරුණක්.
 
ඊයේ ඇඳිරි නීතිය ඉවත් කරපු වෙලාවේ සවස 2 ට කළින් බඩු ගන්න ආපු වෛද්‍යවරියකට වෙච්ච අසාධාරණයක් ගැනයි මේ...
 
මේ ඇය ඇගේ මුහුණූ පොතේ තැබූ සටහනක්........
 
"වැලිගම රෝහලේ OPD එකේ වැඩ අවසන් වුයේ දහවල් 1.30 ට පමනවන අතර , අත්‍යාවශ්‍ය ආහාර ස්වල්පයක් ගැනීමට වැලිගම ස.තො.ස ට යද්දි 2 ට මිනිත්තු 5කි. ඇතුලේ බඩු ගන්න ආපු මිනිස්ස.
 
ස.තො.සේ දොර ලඟ සිටි සේවක මහතාට " මම වැලිගම රෝහලේ වෛද්‍යවරියක් බවත් , ලෙඩ්ඩු පිරී සිටි නිසා එන්න ප්‍රමාද වුන බවත්, බඩු ටිකත් ගන්න අවශ්‍ය බවත් " පැවසුවත් , "එලියට යන්න...එලියට යන්න...අපි දැන් බඩු දීලා ඉවරයි " කියා දොර තදින් වසා දැමුවෙිය.
 
මගේ සිතේ ඇතිවුනේ මහා කලකිරිමකි.
 
උදේ 6 සිට සවස 4 දක්වා කාලය තුලදී අත්‍යාවශ්‍ය සේවයේ යෙදි සිටින අපිට 2 ට පෙර ආහාර ද්‍රව්‍ය ගැනීමට පිටතට යා නොහැක.
 
අනිත් අතට අවම පහසුකම් යටතේ මෙවන් නොමිනිසුන් වෙනුවෙන් ජිවිත කැප කර සේවය කරන්නේ ඇයිද කියා අද මට සිතුන."


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top