Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
25
පුද්ගල ජීවිත 18,907ක් බිලිගත්, මාරන්තික Covid-19 පාලනය කළ හැකි දිනය මෙන්න - Photo

- පුද්ගල ජීවිත 18,907ක් බිලිගත්, මාරන්තික Covid-19 පාලනය කළ හැකි දිනය මෙන්න - PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්, මේ දක්වා පුද්ගලයින් 18,907 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
එමෙන්ම අදාළ රෝගය ආසාදනය වීමෙන්, නේවාසිකව රෝගීන් 422,945 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා උපුටා දක්වමින්, විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
 
මේ හේතුවෙන් ලොව බොහෝ රටවල් ලොක්ඩවුන් කිරීමේ ක්‍රියාවලියක ද යෙදී සිටිනවා.

අදාළ වෛරසය තවත් සති 12 ක කාලයක් තුළ පාලනය කළ හැකි බවටයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියේ.
 
තවද මාස තුනක පමණ කාලයකින් රෝගීන්ගේ වාර්තාවීම අඩු විය හැකි බව ද ඔහු පවසනවා.
 
කෙසේ වෙතත් මෙම වසංගතයේ ඇති වූ ප්‍රතිවිපාකවලින් මිදීම ගත වන කාලය ඉතා දීර්ඝ වනු ඇති බවටයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
 
මේ වනවිට බොහෝ රටවල් ලොක්ඩවුන් කර ඇති අතර මෙය තවදුරටත් පවත්වාගෙන යාම අසීරු තත්ත්වයක් වනවා.
 
එමෙන්ම දැඩි අර්ථික ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණදීමට සිදු වනු ඇති බවටයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
 
මේ අතර වෛරසය පාලනය කළ ද, එය යළිත් ඇතිවීමේ ප්‍රවනතාවය අධික බව එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ වසංගත රෝග පිළිබඳ මහාචාර්ය මාර්ක් වූල්හවුස් පවසනවා.
 
කිසිදු රටකට මෙම තත්ත්වය පාලනය කිරීමට සමත්ව නොතිබීමත්, එය දැවැන්ත විද්‍යාත්මක මෙන් ම සමාජයීය අභියෝගයක් වන බවත්, මහචාර්යවරයා පෙන්වා දෙනවා.
 
තවද අදාළ වෛරස් ව්‍යාප්තිය අවම කළ හැකි ආකාර තුනක් ද, ඔහු විසින් හදුන්වාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් ක‌ළේ.
 
එන්නත් කිරීම, ආසාදන මගින් ප්‍රමාණවත් ජනතා ප්‍රතිශතයක ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සහ ස්ථිර වශයෙන් හැසිරීම වෙනස් කිරීම මගින් මෙය සිදු කළ බවයි මාර්ක් වූල්හවුස් පෙන්වා දෙන්නේ.
 
කෙසේ වෙතත්, වෛරස් පාලනය සදහා වන එන්නත් නිපදවීම - මාස 12-18ක් තරම් කල් ගත වන අතර, එන්නතක් මගින් යමෙකුට ප්‍රතිශක්තිය ලැබෙන අතර එන්නත් ලබා ගත් පුද්ගලයින් යළිත් රෝගී වන්නේ නැහැ.
‍‍
ප්‍රමාණවත් ජනතාවක් එනම් සමස්ත ජනගහනයෙන් 60%කට එන්නත් මගින් ප්‍රතිශක්තිය ලබා දීමෙන් වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සමූහ ප්‍රතිශක්තිකරණය ලෙස හැදින්විය හැකි බවයි, මහාචාර්ය මාර්ක් වූල්හවුස් වැඩිදුරටත් කියා සිටියේ.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top