Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
25
කන්දකාඩු සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් 208 ක් අද නිවෙස් වෙත යවයි

- කන්දකාඩු සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් 208 ක් අද නිවෙස් වෙත යවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,091 Views
නිරෝධායනය අවසන් වූ තවත් 208 දෙනෙකු අද කන්දකාඩු සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යාමට නියමිතයි.

මේ අතර නව කොරෝනා වෛරස් රෝගය නිරෝධායනීය රෝගයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් ගැසට් නිවේදනයක් පසුගියදා නිකුත් කළා.

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ පැවරී ඇති බලතල අනුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව කොරෝනා වෛරස් ආසාදිතයන් අනිවාර්යෙන්ම නිරෝධායනයට ලක් කිරීම සඳහා නීතිමය පදනමක් සැකසෙනු ඇති.

මීට අමතරව ස්ථර තුනක් සහිත නොවියන ලද ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ සහ එන් - 95 වර්ගයේ මුහුණු ආවරණ ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීම හෝ ප්‍රති අපනයන වළක්වාලමින්ද ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2015 අංක 05 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේද සෞඛ්‍ය අමාත්‍යවරිය විසින්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top