Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
25
මන්නාරම ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් 3 දෙනෙකුට සිදු වූ දේ

- මන්නාරම ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් 3 දෙනෙකුට සිදු වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,791 Views
මන්නාරම ප්‍රදේශයේදී අද (24) සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් තිදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම පුද්ගලයින් පිළිබඳ සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ඉන්දීය ජාතිකයින් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවනන් බවයි වාර්තාවන්නේ.

නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් තිදෙනා පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මන්නාරම පොලිසිය සිදු කරන අතර, පවතින සෞඛ්‍ය තත්වය යටතේ මෙම පුද්ගලයින් මන්නාරම පොලිසියේ අධීක්ෂණය යටතේ ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top