Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
25
"අපි නරකම අවස්ථාව සඳහා සූදානම් වෙමින් සිටිනවා.." - COVID 19 ගිල ගනිමින් සිටින මැලේසියාවේ දැන් තත්ත්වය මෙන්න - Photos

- "අපි නරකම අවස්ථාව සඳහා සූදානම් වෙමින් සිටිනවා.." - COVID 19 ගිල ගනිමින් සිටින මැලේසියාවේ දැන් තත්ත්වය මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,508 Views
සතියක් අවසානයේ පරීක්ෂණ 7000ක්...
"අපි හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා.."
 
අග්නිදිග ආසියාවේ වැඩිම කොරෝනා වයිරසය ආසාදිතයින් සංඛ්‍යාවක් සිටින මැලේසියාවේ කොරෝනා වෛරස පරීක්ෂණ වේගවත් කරමින් සිටින බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
 
මෙම සතිය අවසානය වනවිට දිනපතා පරීක්ෂණ 7,000 ක් පමණ කිරීමට සිදුවනු ඇතැයි ද එය දැනට සිදුකරන සංඛ්‍යාව මෙන් දෙගුණයක් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එසේම අප්‍රේල් පළමු සතිය වනවිට දිනකට16,500 ක් පමණ පරීක්ෂා කිරීමට සිදුවනු ඇතැයි ද ඔවුන් අනුමාන කරනවා.
 
මැලේසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් නූර් හිෂාම් පැවසුවේ,
 
"අපි නරකම අවස්ථාව සඳහා සූදානම් වෙමින් සිටින නමුත් හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වෙමු."
 
මැලේසියාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 1 518ක් වාර්තා වන අතර මරණ14ක් සිදුවී තිබෙනවා.

Image result for coronavirus malesiaImage result for coronavirus malesiaImage result for coronavirus malesiaImage result for coronavirus malesiaImage result for coronavirus malesiaImage result for coronavirus malesia
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top