Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
24
බකිංහැම් මාළිඟාවට මාරාන්තික කොරෝනා වෛරසයේ බලපෑම නිසා, පවුලේ සාමාජිකයනුත් රැජිණගෙන් ඈත්ව යයි ? - ඇත්ත කතාව මෙන්න - Photos

- බකිංහැම් මාළිඟාවට මාරාන්තික කොරෝනා වෛරසයේ බලපෑම නිසා, පවුලේ සාමාජිකයනුත් රැජිණගෙන් ඈත්ව යයි ? - ඇත්ත කතාව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,797 Views
ඇගේ අතුරුදහන් වීම ගැන ජනතාව බයවෙන්න එපා..
සහයකයා හා අනිත් පිරිසත් නිරෝධායනයට...
විලියම් හා කේටුත් වෙනම තැනක..
 
මාරාන්තික කොරෝනා වෛරසය බකිංහැම් මාළිගාවේ සහකයෙකුට වැළඳුණු පුවතත් සමඟ මාළිගයේ ඇතිවුණේ තරමක කැළඹිලි ස්වභාවයක්.
 
මෙම සහයකයා රැජිණට තර්ජනයක් යැයි පැවසුවද ඔහු හා රැජීණ මුණ නොගැසී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර තිබුණා. කෙසේ වෙතත්, දෙවැනි එලිසබෙත් රැජිණ මේ මොහොතේ සිටින්නේ වින්ඩ්ස්ර් මාළිගයේ යි.

සහයකයා ඇසුරු කළ පිරිස ද නිරෝධායනයට ලක් වෙමින් සිටින බව වාර්තා වනවා.
 
මේ අතර, රැජිණගේ නික්ම යාමත් සමඟ බකිංහැම් මාළිඟය හුදකලා වාසභූමියක් බවට පත්ව ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කළා.
 
විලියම් කුමරු සහ කේට් කුමරියද වෙන්ව වාසය කරන අතර රැජිණ සිය කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සමඟ හුදකලාව සිටින බව සඳහන්.
 
පාළුවට ගිය මාළිගයක් දැක ගත හැකි වන අතර අර්බුදය කෙතෙක් විහිදී ද යත් කාර්ය මණ්ඩලයේ බොහෝ පිරිසකට සිය නිවෙස්වලට යන ලෙස දැනුම් දී තිබෙනවා.
 
පවුලේ සමීප සාමාජීකයින් පවා රැජිණගෙන් ඈත්ව සිටින බවයි වාර්තා වන්නේ.
 
යෝක් ආදිපාදවරයා සහ අසළ බැග්ෂොට්හි වෙසෙන එඩ්වඩ් කුමරු සහ ඔහුගේ බිරිඳ සොෆි පවා ඇයව දින ගණනක් තිස්සේ දැක නැහැ.
 
රැජිණගේ සහ ආදිපාදිවරයාගේ වයස සැලකිල්ලට ගෙන මෙවන් ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන්නට ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරනවා.
 
මේ අතර රාජකීය වෛද්‍ය ඇනා හෙමිං පවසන්නේ රැජිණ හා ආදිපාදවරයා ඔවුන්ගේ සමීප නිරීක්ෂණයට ලක් වෙමින් පවතින බවයි.
 
"රැජිණට දක්ෂ කණ්ඩායමක් සිටිනවා. ඇයගේ අතුරුදහන් වීමෙන් ජනතාව බිය ගැන්වීමට අවශ්‍ය නැහැ. නමුත් ඇය කරන්නේ තමාට, ඇයට සහ ජනතාවට හොඳම දේ.."
 
Dailymail ඇසුරිනි.

'The Queen is being looked after by her closest servants, while a couple of grooms and stable lads are looking after the horses. Like everywhere else, normal life is being put on hold.’Prince Charles and Camilla, Duchess of Cornwall, at Birkhall bridge. The prince is thought to be in daily contact with his patronages and charitable associations to ensure they are managing and is writing to all 400 of them to offer assistance.The Duke and Duchess of Cambridge have relocated away from London and out to their home in Norfolk where there is space for Prince George, six, Princess Charlotte, four, and Prince Louis, almost two, to run aroundPrince Edward and Lady Louise Windsor were horse riding on Saturday in Windsor Great Park at the weekend but did not set foot in the Queen’s apartments.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top