Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
23
පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් අතර හමුවක් හෙට

- පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් අතර හමුවක් හෙටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,859 Views
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් හෙට පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රධානත්වයෙන්.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මෙරට තුළ පවතින තත්ත්වය පිළිබඳ එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top