Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
23
"මේ මේසේ හිස් වෙන්න වෙන්න තව තවත් පුරවනවා.." - ඇඳිරි නීතිය මැද අන්ත අසරණ වූ කුලීකරුවන්ගේ කුසගිනි නිවන අපූරු මනුස්සකම - Photos

- "මේ මේසේ හිස් වෙන්න වෙන්න තව තවත් පුරවනවා.." - ඇඳිරි නීතිය මැද අන්ත අසරණ වූ කුලීකරුවන්ගේ කුසගිනි නිවන අපූරු මනුස්සකම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,675 Views
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමග පසුගිය සිකුරාදා දිනයේදී මුළු දිවයිනටම බලපාන පරිදි දින දෙකක කාලයක් සදහා පොලිස් ඇදිරි නීතිය පනවනු ලැබුවා.

ඒ් හේතුවෙන් එදිනෙදා කුලි රස්සාවක් කරමින් සිය ජීවිකාව ගෙනය යනු ලබන පිරිස් වෙත දැඩි බලපෑමක් ද එල්ලවී තිබුණා.

මේ අතර අනුරාධපුර ප්‍රදේශයේ එක්තරා පුද්ගලයෙකු විසින්, පානීය ජලය සහ අත්‍යවශ්‍ය ආහාර නොමිලේ, ලබාදීමේ වැඩ පිළිවෙලක් සකස් කර තිබු බවයි වාර්තා වන්නේ.

ඒ වෙනුවෙන් මේසයක් ද ලෑස්ති කර එහි ඇති අත්‍යවශ්‍ය ආහාර තබා තිබුණා.

එම ආහාර ද්‍රව්‍ය අවසන් වනවිට නැවතත් එය පුරවන බවයි එම පුද්ගලයා සිය ‌ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top