Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
23
ලෝකයම ගිල ගනිමින් සිටින, Covid 19 වෙනුවෙන් සටන් වදින, වෛද්‍යවරුන් හා හෙදියන් දිරි ගන්වන්න බැල්කනිවලට ගොඩ වුණු, බොලිවුඩයේ සුපිරි තරු මෙන්න - Photos

- ලෝකයම ගිල ගනිමින් සිටින, Covid 19 වෙනුවෙන් සටන් වදින, වෛද්‍යවරුන් හා හෙදියන් දිරි ගන්වන්න බැල්කනිවලට ගොඩ වුණු, බොලිවුඩයේ සුපිරි තරු මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,826 Views
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත් සේවකයින්ට සිය කෘතවේදීත්වය පළ කිරීම වෙනුවෙන්, විනාඩි 10ක කාලයක් ශබ්ද නඟන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු අනිකුත් පිරිසට සහය දැක්වීම වෙනුවෙන් මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් ඔවුන්ගේ බැල්කනිවල සහ වහලවල් මත සිට මෙසේ විනාඩි දහයක කාලයක් හඬ නැඟුවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දියාවට ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ඉන්දියාවේ බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් පවා සිය නිවෙස්වලට කොටු වී සිටිනවා.

කෙසේ වෙතත්, බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියන් පවා මෝදිගේ ඉල්ලීම මත ඔවුන්ගේ සහය වෛද්‍යවරුන් හා හෙදියන් වෙනුවෙන් පළ කර ඇත්තේ මේ ආකාරයෙනුයි.

ඔවුන් සිය ට්විටර් හා ඉන්ස්ටර්ග්රෑම් ගිණුම් ඔස්සේ එම අවස්ථාවේ ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැර තිබෙනවා.

කොරෝනා මධ්‍යයයේ රාජකාරි කරන කම්කරුවන්ට අත්පොළසන් නැඟීම සඳහා සුපිරි නළු අමිතාබ්ද බච්චන් ඇතුළු පවුලේ පිරිස් මුම්බායිහි පිහිටි ඔවුන්ගේ නිවසේ වහළය මත නැඟ සිටියා.

රන්වීර් සිං සිය බිරිය වන සුපිරි නිළි දීපිකා පදුකෝන්ගේ ඡායාරූපයක් එක් කරමින් සඳහන් කර තිබුණේ "අපගේ වීරයන්ට ස්තුතියි" යනුවෙනුයි.

බොලිවුඩයේ ප්‍රසිද්ධ තරුවක් වන ශිල්පා ශෙට්ටිද ඇගේ බැල්කනියේ කුඩා සීනුවක් අතැතිව ශබ්ද කරමින් සිය කෘතවේදීත්වය පළ කරනු ලැබුවා.

Image result for shilpa shetty Bollywood celebrities cheer from their balconies as they observeImage result for shilpa shetty Bollywood celebrities cheer from their balconies as they observe
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top