Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
22
මනුස්සකමෙන් කොරෝනා පරද්දන පෝසත් මනුස්සයෙක් ලක්ෂ 15ක් වියදම් කර දුප්පත් අයට කරපු උදව්ව බුකිය සංවේදී කරයි - Photos

- මනුස්සකමෙන් කොරෝනා පරද්දන පෝසත් මනුස්සයෙක් ලක්ෂ 15ක් වියදම් කර දුප්පත් අයට කරපු උදව්ව බුකිය සංවේදී කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,742 Views
කොරෝනා වසංගතය වේගයෙන් පැතිර යන එක වළක්වන්න හදිසියේම පැනවූ පොලිස් ඇඳිරි නීතිය නිසා ඇතැම් අයට ආහාර පාන මිලදී ගැනීමට නොහැකි වෙන්න ඇති.

මුදල් තිබෙන අය හදිසියේම පැනවූ පොලිස් ඇඳිරි නීතියට ආහාර පානවලින් සුදානම් වුණත් එදා වේල හොයා ගන්න අයට අසීරුම කටයුත්තක්. ඒ හේතුවෙන් පීඩා විදින අය නොකා නොබී ඉන්නවත් ඇති. මේ කියන්න යන්නේ එවැනි දුප්පත් පිරිසකට පිහිට වූ උතුම් හදවතක් ඇති මිනිසෙක් ගැනයි.

ඔහු හෝමාගම එළවළු ව්‍යාපාරික ආනන්ද විජයරත්න.

ඔහු තමන්ගේ මුදල්වලින් ලක්ෂ 15ක් වියදම් කර රුපියල් 1000ක පමණ වටින එළවලු මල්ලක් දුප්පත් මිනිස්සුන්ට බෙදා දී තිබෙනවා.

මේ වැඩේ කරන්න ඔහු විශේෂ පොලිස් අවසරයක් තුල නිවැරදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කියලයි සදහන් වෙන්නේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top