Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
22
දිවා රෑ නොතකමින්, කොරෝනා එන මඟ අවුරන්න, රාජකාරියට එහා ගිය මානුෂික මෙහෙයුමක යෙදෙන, ගුවන් සේවා කාර්ය මඩුල්ල - Video & Photos

- දිවා රෑ නොතකමින්, කොරෝනා එන මඟ අවුරන්න, රාජකාරියට එහා ගිය මානුෂික මෙහෙයුමක යෙදෙන, ගුවන් සේවා කාර්ය මඩුල්ල - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,002 Views
මේ වෙලාවේ රට පුරාම ඇඳිරි නීතිය. මේ කියවන ඔබත් ඇත්තේ ගෙදරට වෙලා. "එළියට බහින්න තහනම්" කියලා ඔබට නියෝගයක් ලැබුණත්, එළියට බැහැලා ඔබ වෙනුවෙන් සටන් වදින පිරිස් නම් බොහෝමයි.

රාජකාරිය දේවකාරිය කරගත් ඒ උතුම් මනු සත්ත්වයෝ පිරිසකගේ තවත් සංවේදී ඡායාරූප පෙළක් අපිට ලැබී තිබෙනවා.

මේ ඡායාරූපවල ඉන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්යමණ්ඩලයේ පිරිස්. ඔවුන්ට රැයක් දවාලක් නැහැ. නිදා වැටෙන්න හරි හමන් තැනක් නෑ. ඒ මොකද ඔවුන් මේ රාජකාරිය කළ යුතුමයි.

විදේශගත පිරිස් එන යන තැනක් මේක. වෛරසය තදින්ම පහර දීපු වෙලාවක ටිකක් නෙවෙයි ගොඩක් අවදානම් වැඩකටයි ඔවුන් අතගහලා තියෙන්නේ. ඔවුන් මේ අංගනය නිරන්තරයෙන් පිරිසිදු කරන්න ඕනේ. මෙතැන කොතන හරි වෛරසය හැංඟිලා තියෙන්න පුළුවන් නිසා.

ඉතින් ඒ වගේ අවදානම් කලාපයක, රාජකාරිය මනාවට ඉටුකරන ඔවුන්ට අපේ ගෞරවය හිමි විය යුතුමයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top