Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
22
අපේ පුංචි රට වෙනුවෙන් ගන්න මේ වෙහෙස මහන්සියට බොහොම ස්තුතියි - කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන තවත් වීරයින් පිරිසක් මෙන්න - Photos

- අපේ පුංචි රට වෙනුවෙන් ගන්න මේ වෙහෙස මහන්සියට බොහොම ස්තුතියි - කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන තවත් වීරයින් පිරිසක් මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,448 Views
කොළඹ අයි.ඩී.එච්, හෝමාගම ඇතුළු ප්‍රධාන රෝහල්වලින් එන කොරෝනා ආසාදිත යැයි සැකකෙරෙන රෝගීන් සාම්පල් පරීක්ෂාවකට ලක්කරලා තමයි ඔවුන් ඇත්තටම කොරෝනා ආසාදිතයින්ද නැද්ද යන්න තීරණය කරන්නේ.

ඒ වෙනුවෙන් ජයවර්ධනපුර සරසවියේ වෛරසවේදීන් ගන්න මහන්සිය ගැන කතා නොකරම බැරි හේතු කිහිපයක්ම තියනවා.

ඇඳිරි නීතිය කාලය තුළදී පවා දිවා රෑ නොබලා මේ කොවිඩ් 19 වෛරස පරික්ෂාව එහෙමත් නැත්නම් COVID-19 PCR පරීක්ෂණය සිදුකරමින් කොරෝනා රෝගීන් හඳුනා ගන්න ඔවුන් ගන්න මහන්සිය ඒ අතරින් වැදගත්ම එකක්. 

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ඔවුන් මේ කරන උපකාරය ඇත්තටම මහමෙරක්. ඒ වෙනුවෙන් අප සියල්ලන්ම ඔවුන්ට රටක් වශයෙන් ස්තුතිවන්ත විය යුතුයි. 

මෙතන තියනවා ඡායාරූප කිහිපයක්. ඔබට පෙනෙනවා ඇති මෙතන ඉන්න සමහර අය මාස්ක් එකක් නොදා වැඩ කරන හැටි. වෛරස් RNA වෙන්කලාට පස්සේ ඒවා අසාදිත නැති නිසයි මාස්ක් එකක් දාලා නැත්තේ. 

අවසාන වශයෙන් ඉතින් කියන්න තියෙන්නේ අපේ පුංචි රට වෙනුවන් ගන්න මේ වෙහෙස මහන්සියට බොහොම ස්තුතියි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top