Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
22
චොප්ප වෙච්ච කේක් එකක් එක්ක, සාරංග, දිනක්ෂිගේ Birthday එකට දුන්නු අමුතුම සප්‍රයිස් එක - Video & Photos

- චොප්ප වෙච්ච කේක් එකක් එක්ක, සාරංග, දිනක්ෂිගේ Birthday එකට දුන්නු අමුතුම සප්‍රයිස් එක - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,191 Views
ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුන දිනක්ෂි ප්‍රියසාද් පහුගිය 18 වැනිදා එයාගේ උපන්දිනය සමරලා තියනවා.
 
වෙනදා වගේ ලොකූ පාර්ටියක් ගන්න බැරි වුණත් පවුලේ අය කිහිප දෙනා එකතු වෙලා දිනක්ෂි උපන්දිනය ගෙදරදීම පොඩියට සමරලා තිබුනා.

හැමෝම එකතු කරගෙන මේ පාර උපන්දිනය ලොකුවට සමරන්න නොලැබුණේ තිබුණ කාර්යබහුලත්වය නිසා කියලත් දිනක්ෂි කියලා තිබුනා.

දිනක්ෂිගේ ගෙදර අයයි සාරංගයි එයාගේ අම්මත් මේ වැඩේට සහභාගී වෙලා තිබුනා. උපන්දිනය වෙනුවෙන් බොහොම අපූරු කේක් දෙකක්ම කපන්න එදා දිනක්ෂිට සිද්ධ වුනා.

අක්කලා නංගිලා එකතු වෙලා කේක් දෙකක්ම ගෙනැල්ලා තිබුණේ දිනක්ෂිව පුදුම කරන්න හිතාගෙන.

මේ තියෙන්නේ එදා පාර්ටිය දවසේ වීඩියෝ එක. සාරංග තමයි මේ වීඩියෝ එක දාල තිබුනේ.

හැමෝම එකතු වෙලා දිනක්ෂිට කරපු අමුතු විහිලුව වගේම දිනක්ෂිට ලැබුන ලොකුම ලොකු සර්ප්‍රයිස් එක ගැනත් දැනගන්න නම් ඔයාලට මේ වීඩියෝ එක බලන්නම වෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top