Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
22
කොරෝනා ආසාදිත බවට සැකසිතා කාසල් රෝහලට ඇතුළත් කර සිටි මවක් නිරෝගී දරු උපතක් සිදුකරයි - Video & Photos

- කොරෝනා ආසාදිත බවට සැකසිතා කාසල් රෝහලට ඇතුළත් කර සිටි මවක් නිරෝගී දරු උපතක් සිදුකරයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,591 Views
ඇයගේ සැමියා පසුගිය 28 වැනිදා ඉතාලියේ සිට ඇවිත්..

කොරෝනා ආසාදිත බවට සැකපිට කොළඹ කාසල් රෝහලට ඇතුළත් කර සිටි මවක් නිරෝගී දරු උපතක් සිදුකර තිබෙනවා.

ඇයගේ සැමියා පසුගිය 28 වැනිදා ඉතාලියේ සිට පැමිණ ඇති අතර, නව කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් එම කාන්තාවද රෝහල් ගත කර තිබුණා.

ඊයේ (20) අදාළ කාන්තාව තම දරුවා ප්‍රසූත කර ඇති අතර, කාසල් රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය එම කටයුතුවලට සහභාගී වී ඇත්තේ, නව කොරෝනා වෛරසයට ගොදුරු වීමේ අවදානමද නොතකමින්.

කෙසේ වෙතත්, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා පැවසුවේ, අදාළ කාන්තාවට නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top