Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
22
"අපි හැමෝම දන්න වෛරස් එක. හැමෝම පරිස්සමින් ඉන්න.." - සිංහල සිනමාවේ ගිනි සිළුව වූ සුමනා ගෝමස් Covid 19 ගැන ජනතාවට කියූ දේ - Photos

- "අපි හැමෝම දන්න වෛරස් එක. හැමෝම පරිස්සමින් ඉන්න.." - සිංහල සිනමාවේ ගිනි සිළුව වූ සුමනා ගෝමස් Covid 19 ගැන ජනතාවට කියූ දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,800 Views
සුමනා ගෝමස් කියන්නේ 80 දශකයේ "වැඩිහිටියන්ට පමණක්" සීමා වුණු චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයින් වසඟයට ගත් නිළියක්. ශ්‍රී ලාංකිය සිනමාවේ ගිනි සිළුව යන නම කියූ සැණින් දැන හඳුනන ඇය තරමක් ආන්දෝලනාත්මක චරිතයක් විදිහට තරුණ සහ වැඩිහිටි පරම්පරාව අතරේ ජනප්‍රියත්වය ලැබුවා.

මීට වසර කිහිපයකට පෙර ලංකාවට පැමිණ ගියත්, දැන් නම් ඇය ඉන්නේ ඇමරිකාවේ නිවුයෝක් නුවර. මේ වෙලාවේ ලෝකෙටම තර්ජනයක් වුණු "කොරෝනා" වලින් පරිස්සම් වෙන්න කියන පණිවුඩය අපිට කියන්න ඇයත් අමතක කරලා නැහැ.

මේ ඇය ඇගේ මුහුණූ පොතේ තැබූ සටහනක්......

mage munu pothe enna addaraniya oba sematae mulu lokema athe wethebena wathawaranaya gena mama amuthuwen keyanne ne mokada ape hamoma denna virus 1 gena... hamotama budusaranai dewepehetai keya parthana karanawa... hamoma paressamen enna sematama addare... kola wase janathawatath budusaranai ..


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top