Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
21
තුනෙන් දෙකක් වැඩක් නැහැ , මීට කාලෙකට පෙර Shut down ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න තිබුණා - සජිත්ගෙන් ප්‍රකාශයක් - Video

- තුනෙන් දෙකක් වැඩක් නැහැ , මීට කාලෙකට පෙර Shut down ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න තිබුණා - සජිත්ගෙන් ප්‍රකාශයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,252 Views
රට තුල පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් සියළු පාර්ශවයන්ගේ අදහස් පිලිබඳව සාමුහික තීරණයකට එළැඹීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස හිටපු කතානායක කරූ ජයසූරිය මහතා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලීමක් සිදුකරනවා.

ඔහු මෙම ඉල්ලීම සිදුකළේ මාධ්‍ය වෙත ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින්.

රට තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය දිනෙන් දින ඉහළ යාමේ අවදානම සමස්ත රට වැසියන් මුහුණ දෙන බලවත් අවදානමක් බවත් මෙවන් අවස්ථාවකදී සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව මෙන්ම අත්‍යවශ්‍ය සේවා සපයන සියලු අංශ වෙත සමස්ත ජාතියේ ගෞරවය හිමිවන බවත් හිටපු කථානායකවරයා පවසනවා.
 

ඔහු පෙන්වා දෙන්නේ සියලු අංශ මැනවින් කළමනාකරණය කරගැනීම සඳහා රජය ගන්නා උත්සාහයට කිසිදු භේදයකින් තොරව සෑම පාර්ශ්වයක්ම සහය ලබාදීම වගකීමක් බවයි.

පවතින වාතාවරණය තුළ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති එදිනෙදා ආදායම් ලැබූ පුද්ගලයින් ඇතුළු පීඩාවට පත් සියලු ජනතාවට සහන සැලසීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට අවධානය යොමු කරන ලෙස හිටපු කථානායකවරයා සිය නිවේදනයෙන් ඉල්ලා තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ සියලු පාර්ශ්වයන්ගේ අදහස් පිළිබඳව සැලකිලිමත්ව සාමූහික තීරණයන්ට එළැඹීම සඳහා සර්වපාර්ශ්වික සමුළුවක් කැඳවීම කෙරෙහි අවධානය යොමු වී ඇතත් එවැනි කැඳවීමකදී පුද්ගල ඒකරාශීවීමක් සිදුවන බැවින් නිසි සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙතක් අනුගමනය කිරීම සිදුවිය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා.

මේ අතර, පවතින වාතාවරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශයක් සිදුකළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top